අතුරුදන් බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොදුබලසේනා ජාලයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි එළැඹෙන 23දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (16දා) නැවත නියොග කළේය.