රක්ෂිත බන්ධාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ එළැඹෙන 11 දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට මාතලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ මහතා අද (03දා) නියෝග කරනු ලැබීය.
1999 වසරේදී මාතලේ ප්‍රදේශයේදී සිදු කරන බව කියන පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධානාගාර කර සිටියි. තෙන්නකෝන් මහතා රෝහල්ගත කර සිටන බැවින් ඒ අධිකරණයට නොපැමිණියේය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි