ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා මහතා අද (18දා) සවස අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මෙහිදී ආරක්ෂක පුහුණුවීම් හා ඒකාබද්ධ ගුවන් අභ්‍යාස පිළිබව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබෙන බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පැවැසීය.