www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යයනාංශය සංවිධාන කළ ශ්‍රී ලංකා නිර්මාණ සතිය (Lanka Design Week 2018) යටතේ උපයෝගී භාණ්ඩ නිර්මාණ, විලාසිතා හා ජීවන රටා නිර්මාණ සහ මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණ අගය කිරීමේ උළෙල පෙරේදා (12දා) නිමාවට පත්විය. කොළඹ නිදහස් චතුරශ්‍ර වාණිජ සංකීර්ණයේදී පැවැති මෙම උළෙලෙහිදී නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවක් හරහා තමන්ගේ නිර්මාණ හා පිරිසැලසුම් හැකියාව ප්‍රදර්ශනය කිරීමට සිසුන්ට, උපාධිධාරීන්ට හා ක්ෂේත්රයේ උසස්ම මට්ටමේ වෘත්තිකයන්ටද අවස්ථාව සලසා දී තිබිණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd