ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.
Read Moreඅලුත් මාලිංග කිලිනොච්චියෙන් සොයා ගනී
Read Moreකුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්
Read Moreපින්නවලදී නිරෝධානයට ලක්වෙමින් සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් අතරින් 19කට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreකොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.
Read Moreබ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවන් තුළ වාර්තා වුණොත් හොඳයි කියන එකයි අපේ අදහස. එය ඔබට විවෘතයි. ඛේදවාචයක් තුළ පවුලක් වැළපෙන හැටි පෙන්වීම තුළින් කාටවත් වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එයින් සමාජයට වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.
Read Moreහැටන් හිජිරාපුර ප්‍රදේශයේ තම නිවස තුළම දින කිහිපයකට ප්‍රථම මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර අද (12) දින සොයගත් බව හැටන් පොලීසිය පැවසිය.
Read Moreපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreපොලිස් බල ප්‍ර දේශ දෙකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුණත් නැවත වරක් පෙර පරිදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
Read Moreශ්‍රී ලංකා ජනතාව කොවිඩ් රටේ නැති ආකාරයට හැසිරුණා. අපි සෑම දිනකම නාළිකා මාර්ගයෙන් දැනුම් දුන්නා සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. ඒ ක්‍රියා කරන්න කිව්වට කිසිඳු උනන්දුවක් නොදක්වූවා.
Read Moreගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.
Read Moreඅමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (23) දිනයේ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.
Read Moreහෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ එම බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreදිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් අද (16දා) දින සමත්විය.
Read Moreබණ්ඩාරගම ’’අටුලුගම -31 කල්ලියේ’’ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහ කාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි
Read Moreකලවානේදී පොලිස් වසමේ පහර කෑමට ලක්වූ සුනඛයෙකු අපහසුවෙන් කෑ ගසන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ
Read More(CCTV දර්ශන සහිතයි) සීනිගම වැරැල්ලාන ඉන්ධන තෙල් පිරවුම් පොළ ඉදිරි පිටදි පෙරේදා (29 ) පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවත් ඉන්ධන පිරවුම් පොළටද දැඩි අලාභහානි සිදුව ඇති බවත් මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ මුළුවේදී කියලා තියෙනවා මන්ත්‍රිවරයෙකුගේ කෑම වේලට රුපියල් 3000ක් යනවා කියලා. මින්ස්සු අහනවා රත්තරන්ද ගිලින්නේ කියලා. සෑම දෙනාගේම වියදම මන්ත්‍රීවරු ගාණෙන් බෙදලා මේ ගාන කියන්නේ. මම අද උදේ කාපු කෑම වේලේ මාළු කුනු වෙලා තිබුණේ. ගෙදර කෑම එක මීට වඩා හොඳයි. මේ ගැන ඇත්ත කියන්න.
Read Moreදූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreහිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.
Read More