saravita-anim2

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

  • Lion Thursday, 19 July 2018 09:32 PM

    ෆොන්සේකා පාගන duvillak ‌ මෙයා vatinawada

    Reply : 207       57

    Nishan Sunday, 22 July 2018 04:35 PM

    දැන් ඔයා සුදනා අපි නොදන්න මර්වින්

    Reply : 4       4

    Veje Wednesday, 01 August 2018 08:19 AM

    අපි නොදන්න LIVE!මහින්ද ජනාධිපති තුමා ගේ උපදෙස් සහිතව ඝෝඨාභය වීරයගේ අධික්ෂනයෙන් පොන්සේකා මහතා තමයි මරණය පෙනි පෙනි අපේ ශ්‍රේෂ්ටතම හමුදාව දැඩි හා ඍජු යුධ සටන මෙහෙයවමින් LTTE පරාජය කෙරෙව්වේ . ඔයා තාත්තගෙන් සල්ලි අරගෙනද කැළනියේ පාරවල් හැදුවේ.පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් වෙලා වැටුප් වරප්‍රසාද අරගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් වැඩ කල යුතුය.ඔයාගේ බුදලයෙන් නෙමේ පාරවල් හැදුවේ අපේ මහජනතාවගේ මුදල් වලින්.අපි හිතමු කැළනිය ප්‍රාදේශිය සභාවේ කුණු ඉවත් කරන ට්‍රැක්ටරයේ වැඩ කරන සේවක මහතුන් කියයි අපි තමයි කැළණියේ කුණු ඉවත් කලේ ඒ නිසා අපි තමයි වැඩ කාරයෝ කැළණියේ කියලා.ඔයත් මහජන මුදල් වලින් වැටුපක් ගත්තා නගර සභා සේවක මහතුන්ලාත් ඔයා වගේම වැටුප් අරගෙන යම් සේවයක් කලා.දෙගොල්ලෝම එකයි.වැටුප් රහිතව රටට දැයට සේවයක් ස්වාධිනව කලේ නැහැනේ.

    Reply : 0       1

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space