www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
සයිටම් ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී මුදල් අයකර නොගන්නා ලෙස ඉල්ලමින් සයිටම් ආයතනයට සම්පූර්ණ පාඨමාලා මුදල් ගෙවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.
අද (10) උදේ 11.00 සිට මෙම විරෝධතා ව්‍යාපාරය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ඉදිරිපස මංතීරුවේ සිට පවත්වමින් සිටියි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Champa Monday, 10 September 2018 05:59 PM
සම්පූරණ එකඟයි මේකට. ලහිරුල වගේ වෙන්නේ නැතුව ශීලාචාර විදිහට විරෝධය දක්වන්න. මේකටත් NGOකාරයෝ රිංගන්න බලයි., එව්වට අහු වෙන්න එපා. දෙපාරක් සල්ලි ගෙවන්න වෙන එක හරිම අසාධාරණයි. These students should be EXEMPTED from fees at KDU. (ඕගොල්ලෝ මෙහෙම් කරන්න කියල කෙලින්ම කියන්න. EXEMPT කරන්න කියන්න) ජනාධිපතිතුමාට මේ ගැන directive එකක් දෙන්න පුළුවන්. හැබැයි මම නම් KDU එකට යවන එකට විරුද්ධ වුනා. ඒක නෙමෙයි හරි විසඳුම. දැන් ඉතින් කමක් නැහැ.
Reply : 131 0
Ravindu Tuesday, 11 September 2018 03:39 PM
රජය මුදල් ගෙවිය යුතු නැත. සයිටම් එකෙන් අය කර ගත යුතුය.
Reply : 3 20
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd