www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔහුට ලබාදුන් මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ ඔහු ගොනුකළ අපෑල ඉවත දමමනි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක්කරමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙම අපෑල ඉදිරිපත් කළේය.
මෙහිදී එක් චූදිතයෙක් නිදහස් වූ අතර දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙකුට ක්‍රියාත්මක කළ මරණ දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරිණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
මත්ද්‍රව්‍ය කිලෝ 300 සැකකරුවන් සාක්ෂියක පරස්පරයක් නිසා නිදහස් කරලා
රිලා ගහනය අඩු කිරීමට පේරේ කළ අලුත්ම පර්යේෂණය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd