www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.
එම රථ පෙළපාළිය ඩී.එස්. සේනානායක පිළිරුවට පූජෝපහාර දැක්වීමෙන් පසු අවසන් කෙරුණු අතර, ‘ජන බලය රථ පෙළපාළිය’ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෝ රැසක් සහභාගි වූහ.
සටහන/ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
DS Thursday, 08 November 2018 07:22 PM
රථ පෙළපාලි නොවේ දැන් ඕනේ . මහජන පෙළපාලි .
Reply : 0 2
JR Thursday, 08 November 2018 07:24 PM
මහජනතාව නැත . රථ ඇත.
Reply : 0 0
Champa Thursday, 08 November 2018 07:49 PM
රනිල් දැන් පොඩ්ඩ පොඩ්ඩ එලියට එනවා නේද? මම හිතුව අරලියගහ මන්දිරේ හැංගිලා ඉන්නේ ජීවිත ආරක්ෂාවට කියලා.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd