www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ෂවින්ද්‍යා එරන්දතී/ ඡායාරූප - ඉසුරු පෙරේරා
දෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ඊයේ (12දා) පැවැති පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් සංස්කරණය ලද 'අපේ සටන කාටුන් ඇසින්' කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී කාටුන් ශිල්පීන් 18 දෙනෙක් විසින් නිර්මාණය කරන ලද කාටුන් ඇතුළත් මෙම කෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒ සහා සම්බන්ධ වූ කාටූන් ශිල්පීන්ට සමරු තිළිණ සමග පිළිගැන්වීම සිදුවිය.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Batangala Friday, 13 March 2020 08:58 AM
ලබන පාර අමති කමක් බලාපොරොත්තුවෙන් කල හොඳ උත්සාහයක් . කොහොමත් විකට චරිත සහ කාටුන් අතර සහ සම්බන්ධයක් තියෙනවනේ.
Reply : 0 20
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd