ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද(21දා) උදෑසන 09.00ට ආරම්භවීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2959කදී පැවැත්වීවෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 50,701 දෙනෙකු පෙනී සිටින අතර ඉන් 421 දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd