www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ඉල් පෝය නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඇතුළු පිංකම් මාලාවක් අද (14දා) පැවැත්විණි.අස්ගිරි පාර්ශ්වයේ මහ නායක , මුතියංගණ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානතරන නාහිමියන්ගේ හා මුතියංගණ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබුණි. සීල සමාදාන, බුද්ධ පූජා, භාවනා , ධර්මදේශනා , කප්රුක් පූජා යනාදිය ද එයට ඇතුළත් විය.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd