ලංකාවේ විශාලම දැව මුවා සැතපෙන පිළිමය නිරාවරණය කෙරෙති
- 30 04 2019
- 20:43
- {{hitsCtrl.values.hits}} views
- ..
අලුතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප්රතිමා වහන්සේ අද (30දා) නිරාවරණය කෙරිණි.
ඒ නිමිත්තෙන් අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරත විය.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
