රතනහිමි උපවාසය අත්හරිති - මහනුවර රෝහලට රැගෙන යති
බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ. ඉන් අනතුරුව ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් උන්වහන්සේ මහනුවර රෝහල වෙත රැගෙන ගියේය.



popular news
-
hansamali kularathna Monday, 03 June 2019 03:12 PM
මේ පොටො මම තවත් තැන් වල තියෙනව දැක්ක අන්තර්ජාලයෙන්ද ගන්නෙ
Reply : 0 0
dilal Monday, 03 June 2019 04:49 PM
මේ හාමුදුරුවන්ගේ ජනප්ප්රියතාවය හොඳටම බැහැල තිබුනේ දැන් මේ වැඩෙන් ඒක හදාගත්ත.නැත්නම් ළඟ එන මැතිවරණයෙන් ඇපත් නැහැ.
Reply : 12 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

