ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.
කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත.
අයිස් නම් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.
ළිඳ තුළ තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ.
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
ජනක සමන් කුමාර සිල්වා Wednesday, 08 May 2019 06:19 PM
අපි හැම ආගමකම අය ජිිවත්වෙන්න කැමතියි ඇයි අපි මරාගන්නෙ,,,,,
Reply : 0 3
Champa Thursday, 09 May 2019 05:36 PM
මොකක්ද මේ තරම් පිහි කඩු ආයුධ මුස්ලිම් පල්ලි වල තියා ගෙන ඉන්න එකේ තේරුම? පොලිසිය කිව්වනේ තියෙන බඩු බාර දෙන්න කියලා. බාර නොදී හැංගුවේ මොකොද? පැහැදිලිවම පේන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන මුස්ලිම් සමාජය දැනුවත් වෙලා හිටිය කියන එක සහ ඊළඟට ඉත්රු ටිකටත් ලැස්ති වෙලා හිටිය කියන එක.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd