මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය 31 දා විවෘතයි
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.
කැළණිවැලි දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගයට හා 138 හයිලෙවල් බස් රථ මාර්ගයට එකම ස්ථානයක සිට ප්‍රවේශ විය හැකි පරිදි මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
ඡායාරූප Multimodal Center Makumbura ෆේස්බුක් ගිණුම ඇසුරෙනි





popular news
- 
                            
joyhipala Friday, 29 March 2019 12:37 PM
කිරි මුට්ටි කඩ , ස්විප්, බුලත් විට විකුනන්න තැනක් නැහැ නොව මුත්‍ර කරන්න තාප්ප නැහැ පෝස්ටර ගහන්න කණු තාප්ප ප්‍රමාණවත් නැහැ සි සි ටි වී නිසා පොකට් ගහන්නත් පහසුකම් නැහැ
Reply : 0 6
janatha anura Friday, 29 March 2019 12:39 PM
බස් නැති මගින් නැති බහු විද නැවතුම
Reply : 1 6
anura Friday, 29 March 2019 12:40 PM
හදන්න තිබුනේ කොටුව දුම්රිය ස්ථානය
Reply : 8 71
janatha anura Saturday, 30 March 2019 08:20 PM
කරුණාකර පිටකොටුව බස් නැවතුම , කොටුව දුම්රිය පොළ ඒකාබද්ද කර විශාල සාප්පු සංකීර්ණය සහිත ගොඩනැගිලි වියාපෘතියක් නිර්මාණය කරන්න සැලසුම් කටුබැද්ද සරසවියේ සිසුන් වෙත ඇත චම්පක රණවක මහත්තය කටුබැද්දේ ඉන්න කාලයේ මෙය නිර්මාණය කලේ
Reply : 1 1
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                