බාහිර උපාධිධාරීන්ට මේ මස අවසානයට පෙර රැකියා
බාහිර උපාධිධාරීන් මේ මස අවසානයේ සිට රජයේ රැකියාවලට බඳවා ගන්නා බවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අද (13දා) පොරොන්දු වූ බවට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (13දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් හා විරෝධතා පාගමනක් පැවැත්වුණු අතර, පාගමනින් පසු ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් සහ අමාත්‍යංශ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.
එම සාකච්ඡාවේදී අදාළ පොරොන්දුව ලබාදුන් බවද එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ අවධාරණය කළහ.
ඡායාරූප ඉසුරු පෙරේරා


















popular news
-
Kumar Tuesday, 13 August 2019 09:24 PM
චීවර ධාරින් පැමිණ සිටින්නේ රැකියා නැති අයට සහයෝගය දෙන්න වෙන්න ඇති නේද. එතුමන්ලාට රැකියා ගැන හිතන්න දෙයක් නැහැනෙ. ගිහි අපට තමා හැම ප්‍රශ්නයක්ම තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

