දුර්ලභ සුදු ගෝන පැටවෙක් හමුවෙයි
දුර්ලභ සුදු ගෝන පැටවෙක් සෝමාවතිය වනේද්යානය ආශ්රිතව හමුව තිබේ. ඇල්ල - කන්තලේ මාර්ගයේ කිලෝමීටර් 9 කණුව ආශ්රිතව මෙම සුදු ගෝන පැටවා හමුව තිබෙන බව කන්තලේ වල අලි කළමණාකරණ ඒකකය පවසයි.
දර්ශණ සංජීව

popular news
-
Champa Monday, 04 March 2019 05:19 PM
මෙයාව ආරක්ෂා කරගන්න වෙයි. ගිය අවුරුද්දේ හිටපු එකම සුදු ගෝනව මරල තිබුන.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

