ADA
www.ada.lk
2026 ජනවාරි මස 09 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 27 වැනි වරටත් කොළඹ ග්‍රීන් පාත්හි පැවැත්වෙයි. මේ සඳහා බොහෝ කලාකරුවන් සිය චිත්‍ර හා මූර්ති ඉදිරිපත් කර තිබුණි.
ජෝන් කීල්ස් සමූහය සමග එක්ව ජෝර්ජ් කිට් පදනම මෙම කලා පොළ සංවිධානය කරයි. මේ සඳහා කලාකරුවන් 370ක් සිය නිර්මාණ ඉදිරිපත්කර තිබුණ අතර දෙශීය හා විදේශීය නරඹන්නන් රාශියක් මෙම විචිත්‍රවත් අවස්ථාව නැරඹීමට එක්විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd