ADA
www.ada.lk
2026 ජනවාරි මස 08 වන බ්රහස්පතින්දා
කොළඹ 02 ධර්මපාල මාවතේ විදුලි පහන් කනු තුළ ඇති විදුලි බල්බ දහවල් කාලයේදීත් ක්රියාත්මක කර තිබේ. අද පෙරවරුවේ පටන් මෙසේ විදුලි පහන් දැල්වෙමින් තිබේ. ඒසේම විහාරමහාදේවි උද්යානයේත් විදුල් පහන් දැල්වෙමින් තිබුණි.
රජය නිරන්තරයෙන් විදුලි පාරිභෝගිකයා වෙත පවසන්නේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. එසේ උපදෙස් දෙන රජයේම ආයතනයක් මෙසේ වැරදි ලෙස කටයුතු කරමින් තිබේ.එවැන් අවස්ථා වෙනුවෙන් ජනවහරේදී භාවිත කරන්නේ 'ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට' ලෙසයි.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
පාකිස්තානයට එරෙහි ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්රතිචාර
මදුරෝ අල්ලාගත් මෙහෙයුම රූපවාහිනී ජවනිකාවක් වගෙයි, මම සජීවීව බැලුවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd