එක් දිනක් දරුවන් වෙනුවෙන් වැඩසටහනට ලංකා ක්‍රීඩකයන්
එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.
එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහිදී ලොව පුරා දරුවන්ගේ දිවියන් පරිවර්තනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.




-
samson Friday, 21 June 2019 07:08 AM
එංගලන්තයේ නිවාඩුවක් ගත කිරීමට ගිහින් ඉන්න අපේ කට්ටිය මොකක් හෝ වැදගත් වැඩක් කිරීම හොඳ දෙයක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

