www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි. මෙම සුන්දර දර්ශනය දැක ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Champa Tuesday, 15 October 2019 06:32 AM
මං කැමතිම දිය ඇල්ල. අනිත් දිය ඇලි ඒකාකාරියි. රාවණ ඇල්ල වෙනස්. පින්තූර වලට ස්තුතියි. චන්දෙට ඉස්සෙල්ල කොහොම හරි යන්න ඕනේ බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd