www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
හිටපු ගුවන් හමුදාපති අද (29දා) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. ඔහුට ගුවන් හමුදා උත්තමාචාරයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වීය
ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.
ඡායාරූප - ප්‍රදීප් පතිරණ
popular news
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
Champa Thursday, 30 May 2019 06:28 PM
විශ්‍රාම යන ගුවන් හමුදාපතිතුමා ගැන මතක දෙකක් තියෙනවා. එකක් ගුවන් හමුදා උත්සවයකදී අහසේ තිබ්බ ලස්සණ ගුවන් කරනම්. සිංහ කොඩියේ පාටට තිබ්බ ගුවන් යානයක් මට හොඳට මතකයි. එහෙම එකක් මම කලින් දැකල තිබ්බේ නැහැ. අනික තමයි ලංකාවේ පළමුවෙනි වතාවට කරපු aerial seed bombing ව්‍යාපෘතිය. වහල් ආණ්ඩුව රටයි ත්‍රිවිධ හමුදාවයි පාවාදුන් ඉතාම පිළිකුල් සහගත දේශද්‍රෝහී රාජ්‍ය පාලන කාලය තුලදී වුනත් කෙටි කාලයකදී රටට මතක හිටින සේවයක් කරලා විශ්‍රාම යන ගුවන් හමුදාපතිතුමාට මගේ ආචාරය!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd