www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
මුනසිංහ Sunday, 30 December 2018 07:34 AM
මෙයා මොකද මේ හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ. හැබැයි සෝමාවතිය මුදාගත්තේ මහින්ද ආණ්ඩුවෙන්-පහසුකම් සැපයුවේ ඔවුන්.රැක ගත්තේ අපේ වීරෝධාර හමුදාව.මෙයා දැන් ඔය කරන රගපෑමෙන් වැඩක් නැහැ.
Reply : 0 22
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd