Canvas Infinity: පුළුල් තිරයක් සමගින්
- 27 08 2017
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- . .
මයික්රෝමැක්ස් සමාගම විසින්ද නවතම පුළුල් තිර ස්මාට්ෆෝන් සංකල්පය හා යමින් තම නවතම ස්මාට්ෆෝනය වන Canvas Infinity උපාංගය 18:9 තිර අනුපාතයක් සහිත පැනලයකින් යුතුව එළිදක්වා තිබේ.
මෙය Snapdragon 425 චිප් පද්ධතියක් සහිත ප්‍රොසෙසරයකින්, ගිගාබයිට් 3ක රැම් මතකයකින් සහ ගිගාබයිට් 32ක මතක ධාරිතාවකින් සමන්විත වේ. මෙම Canvas Infinity ස්මාට්ෆෝනයේ තිරයේ LG Q6 ස්මාට්ෆෝනයේ දක්නට ලැබුණු ආකාරයේ වක්‍ර වූ කොන් සහිත තිරයක් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
