ICC දශකයේ කණ්ඩායම්වලට සංගා හා මාලිංග
- 27 12 2020
- 22:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ දශකයේ කණ්ඩායම්වලට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග නම්ව තිබේ.
සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.
එම කණ්ඩායම් පහත පරිදි වෙයි





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
