සනත් හා ඩිල්ෂාන් වෙරළ පිරිසුදු කරති
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.
'පිරිසිදු පරිසරයක්' යන නව රජයේ වැඩසටහන යටතේ පැවැත්වෙන පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට සමගාමීව මෙම පිරිසිදු කිරීමේ කටයුතු සංවිධානය කර තිබේ.

popular news
-
verale api Sunday, 29 December 2019 03:17 PM
එලියට පහලියට යන්න විදිහක් නැහැ මේ ගැහැණු ළමෝ වැල්ලේ ඉන්නකම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

