ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලංකාව 6 වැනි තැනට
- 30 07 2020
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයට පත්ව තිබේ.
නිමා වූ කොදෙව් - එංගලන්ත ටෙසට් තරගාවලියෙන් පසුව මෙම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙහි මුල් ස්ථානයේ ඉන්දියාව පසුවෙයි.
නවතම ශ්‍රේණිගත කිරීම්
ඉන්දියාව
ඔස්ට්‍රේලියාව
එංගලන්තය
නවසීලන්තය
පාකිස්තානය
ශ්‍රී ලංකාව
කොදෙව්
දකුණු අප්‍රිකාව
බංග්ලාදේශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
