ලෝක කුසලානයේ ජයග්රාහකයන් තේරුණ අයුරු ගැන විවේචන
එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදි ජයග්රාහකයන් තෝරා ගත් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවේචන එල්ල වී තිබේ.
එංගලන්තය හා නවසීලන්තය අතර ලෝඩ්ස් ක්රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේදී ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ක්රියාත්මක විය.
පසුව සුපිරි පන්දුවාරයද සමවීම හේතුවෙන් තරගයේ ජයග්රාහකයන් තෝරා ගැනීම සිදුවූයේ තරගයේ වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.
කෙසේ වෙතත් මෙම ක්රමයට මේ වන විට දැඩි විවේචන එල්ල වී තිබේ. එය විචෙනය කරන පුද්ගලයන් අතර හිටපු ක්රිකට් ක්රීඩකයන්ද වෙයි.
ඇතැමෙක් පවසන්නේ හයේ හා හතරේ පහරවල් එල්ල කිරීම පහසු නමුත් කඩුල්ලක් ලබා ගැනී අපහසු බැවින් කඩුලු ලබා ගැනීම පිළිබඳවද සළකා බැලිය යුතු බවයි.
Don't understand how the game of such proportions, the #CWC19Final, is finally decided on who scored the most boundaries. A ridiculous rule @ICC. Should have been a tie. I want to congratulate both @BLACKCAPS & @englandcricket on playing out a nail biting Final. Both winners imo.
— Gautam Gambhir (@GautamGambhir) July 14, 2019
At 12-12 in the final set, Djokovic vs Federer should have been decided on who hit the most aces...or backhand winners...or half volleys #CWC19
— Gaurav Kalra (@gauravkalra75) July 14, 2019
Be mature enough @ICC
Why to choose a champion based on no. Of boundaries scored and not on no. Of wickets lost
popular news
-
dilal Monday, 15 July 2019 03:29 PM
නවසීලන්තය ලකුණු 241 ගත්තේ කඩුලු 8 ට එංගලන්තය ලකුණු 241 ගත්තේ කඩුලු 10 කට සියලුම ක්රීඩකයින් දැවී ගොස් . ඒ අනුව නවසිලන්තයටයි ජයග්රහණය දිය යුත්තේ .සුපිරි පන්දුවාරයක් පැවැත්වීම සාදාරන නැහැ.මෙයින් පෙනී යන්නේ නවසීලන්තය හරිම සාදාරන බවයි.
Reply : 0 10
chandana Monday, 15 July 2019 03:35 PM
කණ්ඩායම් දෙකම Tharanga දෙකේදීම සම ලකුණු ලබාගත් නිසා දෙපිලම සම ජයග්රාහකයින් කලානම් තම Honda
Reply : 0 2
samras Saturday, 20 July 2019 09:21 AM
nawasilantaya.tama.jayaggrahikayo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

