මාලි චන්දි ඇන්ජි පැන්ඩා හා ක්‍රීඩා ඇමති අතර හමුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙම හමුව සඳහා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, හිටපු එක්දින නායක තිසර පෙරේරා එක්ව තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

popular news
-
anee manda Monday, 11 February 2019 11:36 AM
කෝ මචන් උපුල්,?
Reply : 1 0
nirash karunarathna Tuesday, 12 February 2019 12:16 PM
මා සිතන අන්දමට අප කණ්ඩායම සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය. Upul tharanga Niroshan dickwella Danushka gunathilaka Sadeera samarawickrama Kusal perera Angelo Mathews Dasun shanaka Lasith malinga Kasun rajitha Akila dananjaya Jeevan mendis Kamindu mendis Dilshan munaweera Isuru udana Thisara perera Dammika Prasad Suranga lakmal Shaminda eranga Milinda siriwardana Chamara kapugedara එමෙන්ම කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු මෙන්ම අනෙකුත් පුහුණුකරුවන්ද වෙනස් විය යුතු බව මා සඳහන් කල යුතුය. Mahela jayawardana Kumara sangakkara T.M dilshan chaminda vass arjuna ranathunga romesh kaluwitharana muralidaran
Reply : 0 0
Sumeda Wednesday, 13 February 2019 10:12 AM
මරේ මරු…,ඉතින් මොකද වෙන්නේ. නයි පොලොන්ග˛ ඉන්න ඔනේ නයි පොලොන්ග˛ ත් එක්ක මිසක් මනුස්සයෝ එක්ක නෙවේනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

