මහේලගේ අදහස් ගැන බැරෑරුම්ව සිතා බැලිය යුතුයි - නාමල්
ශ්‍රී ලංකාවේ හෝමාගම ඉදිකිරීමට නියමිත විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ.
මහේලගේ මෙ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මහේල ජයවර්ධනයට වලංගු තර්කයක් ඇති බවත් අවසාන තීරණය ගැනීමට පෙර බලධාරීන් සෑම පාර්ශවකරුවෙකුම සම්බන්ධ කර ඔවුන්ගේ මතය ලබා ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
popular news
- 
                            ලසන්ත Wednesday, 20 May 2020 12:19 PM රටට ඇති තරම් ක්‍රිකට් පිටි තිබියදී තවත් මොටදැයි කියපු කථාවට මෙතරම් කෝපවීම සුදුසු නැහැ.මට මතක්වුනා පසුගිය දිනක එක් දේශපාළුවෙක් ඔක්ෂිජන් මොකටද අහපු කථාව.මෙහෙම අයද අනාගතයේ රටේ නායකත්වයට එන්නේ කියා සිතෙනවිට ඇති වෙන්නේ බියක් මෙන්ම දුකක් Reply : 0 7 Wimal Wednesday, 20 May 2020 02:28 PM Share from the commission is not enough ,Basil bappppa has tken 25% Reply : 0 8 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                