www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.
අද මාතරදී පැවැති සජිත් එනවා රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙම රැළිය මංගල සමරවීර මහතා විසින් සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
Wimal Saturday, 24 August 2019 04:38 AM
Aney Sangawa genna
Reply : 0 0
Deepal Nirosh Saturday, 24 August 2019 09:56 AM
තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලත් නැහැ, තම පක්ෂයේ අපේක්ෂකය නම් කරලත් නැහැ, ඒ වුණාට හරියට දිනුව වගේ වැජඹෙන්නෙ, කවුරු රවටන්න ද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd