www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
calendar_today 2025 නොවැ 27 - 22:43 remove_red_eye - 2001
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අද(03දා) පස්වරු 6.00 වන විට ආපදා මරණ 479ක් වාර්තා වන අතර, අතුරුදන්වීම් 350ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් එක් මරණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 6ක් තුවාල ලබා තිබේ.
කල්මුණ සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් මෘත ශරීර 4ක් සොයාගත් බව පොලීසිය පවසයි. මෙම මෘත ශරීර 4 මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් විය හැකි බව පොලීසිය සැකකරයි.