Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා
2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ තුළ පළමු වතාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය දැක ගැනීමට හැකිවිය. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.
2014 වසරේ නොවැම්බර් මසයේදී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාවූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ජනපතිවරණයට ඉදිරිපත්වනට බවට ප්‍රකාශ කළේ නව නගර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
lakmal Friday, 09 November 2018 01:19 PM
රට පාවා දෙන ගැන්සිය .. තොපිට හෙන ගහන්න ඕනේ
Reply : 60 131
Nandana Friday, 09 November 2018 03:35 PM
කවුද යකෝ රට පාවාදෙන්නේ ?, කාටද පාවාදෙන්නේ?, නික්කන් ගොන් පාර්ට් එපා මල්ලි .
Reply : 65 184
hensil Friday, 09 November 2018 04:44 PM
කිරිඅප්පට බල්ලෝ පැනපි,,,අත්නගල්ලෛ අක්කා එලියට ඇවිල්ලා, අපි හිතුවෛ බෙල්ලෛ වැල දාගෙනය කියලා,
Reply : 4 85
Champa Friday, 09 November 2018 06:47 PM
හපෝ! වැලේ වැල් නැතුව හිටපු රනිල්ව ව්‍යවස්ථාවට පටහැනිව අයින් කරන්න ගිහින් මෛත්‍රී දැන් යූඑන්පී එකට සමගි වෙලා ශක්තිමත් වෙන්න අහක තියෙන බලයක් දුන්න. මෝඩ කමට සීමාවක් නැත. මහින්දලා ජනවාරි ජනාධිපතිවරණෙ තියලා මෛත්‍රීව දැම්මොත් සහ අනිත් පැත්තෙන් රනිල්ම ඉල්ලුවොත්, රනිල් උඩින්ම දිනනවා. ඒ මොකොද කිව්වා නම් මිනිස්සු මහින්ද මහින්දට කැමති වුනාට මෛත්‍රීව ආපහු ජනාධිපති කරන්න කිසි විදිහකට කැමති වෙන්නේ නැති නිසා. මහින්ද කිව්වත් මිනිස්සු මෛත්‍රීට නම් චන්දෙ දෙන්නේ නැහැ කීයටවත්. ගෙදරට වෙලා ඉඳියි. නිකම් අපරාදේ රනිල්ට පාර එලි කරලා දුන්න.
Reply : 10 12
samatnhi Tuesday, 13 November 2018 10:42 AM
වයිරයේ පළිගැනීමේ සංකේතය
Reply : 1 1
sumathi Tuesday, 13 November 2018 05:34 PM
අලි බබාගේ කෑදර දවල් සිහිනෙන් නැගිටීමට වෙලාව හරි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd