Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඊයේ (14දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය.
එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය."බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදිකර එයට වැදිය යුතුයි" යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
popular news
Champa Friday, 15 March 2019 04:11 PM
කට ඇරියොත් කියන්නේ මේ වගේ කතාවක්. රටේ අගැමති ජනාධිපති දෙන්නම කතා කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. එක්කෙනෙක් කාන්තා යට ඇඳුම් ගැන කතා කරනව. ඊට පස්සේ දවසේ අනිත් එක්කෙනා කාන්තා අවයව ගැන කවි කියනවා. ඒ දෙකෙන්ම කලේ කාන්තාවන්ට ලජ්ජා කිරීම. දැන් මේ කතාව බලමු. මහින්දට GSP plus නැති වුනේ නැහැ. නැති වුනේ රටට. රටට අහිමි වුනේ රනිලුයි මංගලයි රටට විරුද්ධව ජාත්‍යන්තරයට කේලාම් කිව්වා නිසා. Brussels ගිහින් EU එකට කිව්වා ලංකාවට GSP කපන්න කියල. EU එක දාපු හේතු මොනවාද? Bottom trawling වලට ඉඩ දීල තියෙන හින්ද කිව්වා. අනිත් හේතු මතක නැහැ. හැබැයි වහල් ආණ්ඩුව ආපු ගමන් මැජික් එකකින් වගේ EU එක නැවත GSP plus දුන්න. කලින් කියපු හේතු මුකුත් නැහැ. අපේ රට අද මේ වගේ වල්මත් වෙලා තියෙන්නේ තනිකරම දේශපාලන පලි ගැනීම්, විරුද්ධවාදිකම් සහ රටට එරෙහි ද්‍රෝහීන්ගේ යටිකූට්ටු වැඩ නිසා.
Reply : 16 6
Solomon Saturday, 16 March 2019 04:32 AM
පුද්ජාගලික වරප්‍රසාද වෙනුනේ. ජා තිය පාවා දි ලබා ගත් GSP වඩා ජාතිය ආරක්ෂා කර නැති කරගත් දේ වටිනවා
Reply : 11 6
Deepal Nirosh Saturday, 16 March 2019 04:20 PM
මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේ දී අපිට ජී.එස්.පී. ප්ලස් සහනය නැති වූ බව ඇත්ත. ඒකට හේතුව එතුමා අමෙරිකාව ඇතුළු යුරෝපිය රටවලට අවනත නො වී එල්.ටී.ටී.ඊ . ත්‍රස්තවාදය විනාශ කිරීමයි. ඒක මිල කරන්න පුළුවන් මෙහෙවරක් ද? බංගලාදේශය එතුමාට වැඳිමට පළමුව හ්‍රී ලාංකික අපි සැවොම එහෙනම් එතුමාට වැඳිය යුතුයි. ජාත්‍යන්තරය දිනා ගන්නව කියල ඔච්චරම දීන වෙන්න එපා.
Reply : 15 1
Kumar Saturday, 16 March 2019 10:23 PM
ලාංකිකයෝ කොපමණ ලොකුකම් කතාකලත් තවම එඋරෝපියෝ යටතෙතමා ඉන්නෙ. දියනුවෙන්න අවස්ථා තිබුනත් දුෂණ නිසා දියුණුවක් නෑ. පිටරට ඉන්න මට පෙනෙන්නේ දැන් ඉන්න පාලකයින් සිතන්නේ තමන් ගැන පමණක් වගෙයි. ඔයගොල්ලන් ගරුකරන වීරයන්ගෙ දේපොළ තිබ්න්නෙ අපි වෙසෙන නිවෙස ලගම නිසයි. එතරම් ධනයක් උපයන්න ජනාධිපතිතුමා වසර දහයක් නොකානොබී තම අදායම ඉතිරිකලත් බැරිබව පවසන්න ඕනෙ. ඉතින් කොහොමද රට දියුණු කරන්නෙ.
Reply : 0 13
rocky Sunday, 17 March 2019 07:44 AM
දීපාල් නිරෝෂ්, මැදමුලන වලවුවේ පරවේණි දාසයන් රාජපක්සලාට පසඟ පිහිටුවා වඳින්න තරම් දීන මානසිකත්වයකින් පෙළෙනවා වෙන්න පුළුවනි. යද්ධය දිනපු අවදියේ ඔවුන් බලයේ හිටියට ඒක දිනුවේ ඔවුන් නොවෙයි. සේවින් හම්බන්තොට ගිණුමට කෙලලා එකේ සල්ලි වලින් කොටින්ට පගා ගහල ජනාධිපති වෙච්ච බවට චෝදනාවකුත් තියනවා නේද? රාජපක්ස පවුල චෝදනා ලබන අපරාධ, මැරකම්, හොරකම් , ජඩකම් ආදිය ගැන හිතනකොට මහින්දට වඳින්න හිතන එවුන් කකුල් දෙකේ මී හරකුන්ගේ ලෙවෙල් එකට වැටෙනවා!
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd