www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුරින් පාසල් සිසුවිය බරපතල තුවාල ලබා දිඹුල රෝහලට ඇතුළත් කළා. කොටගල නගරය අසළදී පසුගිය මස මෙම අනතුර සිදුව තිබුණා.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
Lankikaya Monday, 08 October 2018 03:10 PM
පාසැල් සිසුවියක් නේද?. එලදෙනක් වගේ පාර පනින්නේ. මොන පාසැලේ ද දන්නේ නෑ. සත්තුන්ට අකුරු කියලා දෙනවා වගේ ඇති. පාර පනින තැන හරියට කියලා දෙන්නේ නැති එක පාසැලේ විතරක් නෙවෙයි. අම්මා තාත්තාගෙත් වැරදි. වාහන කාරයට විතරක් බැනලා බෑ. අනතුරට පාසැලේ ගුරුවරුත්, දෙගුරුනුත් ඔය ආදර්ශය දුන්න වැඩිහිටියොත් සියල්ල වගකියන්න ඕනේ. මේවා නම් ලංකාවේ කවදා හැදෙයි ද දන්නේ නෑ.
Reply : 4 34
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd