Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.
ඇමෙරිකාවේ මධ්‍යම හා දකුණු ආසියානු කාර්යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවෙක් ලෙස ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ස්ථාපිත විය යුතු බව සිය අදහස වන්නේ යැයි ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.
popular news
lion Saturday, 10 November 2018 08:48 AM
මෙම පාලකයා රටේ nethiya nothakai රට වැසියන්ට පිහිටට වෙන කඋරුත් නැත. පොලිසිය හමුදාව ඔහු යටතේය .කරුණාකර මෙම දුර්දාන්ත පාලකයා මෙල්ල කරන්න. අප asaranai
Reply : 475 467
රජින්ද Saturday, 10 November 2018 06:21 PM
මේ මිස්ටර් ලයන්, ඔයා ඉන්න රටේ නායකයා ගැනද කියන්නේ? මොකද ලංකාවේ නායකයානම් ඔයා කියන තරම් ප්රජාතන්ත්ර විරෝධියෙක් වෙන්න බහ. මොකද ඔහු එහෙම කෙනෙක්නම් මහා මැතිවරනෙකට යයිද හලෝ ජනතා කැමැත්ත ගන්න? ඇමෙරිකාව නෙවේ මුළු ලෝකෙටම අයිතියක් නැහැ තවත් රටක දේශපාලන තීන්දු වලට අභියෝගයක් කරන්න. ලාංකික ජනතාව කිසිදු ගැටුමක් නැතුව සාමකාමීව ඉන්නේ මහමැතිවරණයක් ඔවුන්ට ඕන නිසයි. කරුණාකර පක්ෂග්රාහී නොවී ස්වාධීනව හිතන්න.
Reply : 0 0
Champa Monday, 12 November 2018 11:48 PM
2020 තියන්න තිබ්බ චන්දයක් එකපාරට තිබ්බම ඒක ප්රජාතන්ත්රවාදී වෙන්නේ දැනට දේශපාලකයන්ට විතරයි. 2020 අලුත් පාර්ලිමේන්තුවට එන්න හිතා හිටිය තරුණයන් හිටිය නම් ඔවුන්ට මාස 1 1/2න් ලැස්ති වෙන්න බැහැ. අනිත් කාරණේ මෙහෙමෙ එකපාරට චන්දයක් තිබ්බහම මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ටම චන්දෙ දෙන්න වෙනවා මොන පක්ෂේ වුනත්. ඒ මොකොද කිව්වා නම් මිනිස්සුන්ට තෝරා ගන්න අලුත් මිනිස්සු නැහැ. මේක හරිම අසාධාරණයි. මිනිස්සුන්ට ඕනේ අලුත් පාර්ලිමේන්තුවක් මිසක් දැනට තියෙන පාර්ලිමේන්තුව නෙමෙයි. ටික දෙනෙක් ආපහු තෝරයි. නමුත් මේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනාට මිනිස්සු කැමති නැහැ. උදාහරණයක් විදිහට මෛත්‍රී එක්ක හවුල් ආණ්ඩුවේ හිටපු ශ්‍රීලනිප කණ්ඩායම පහුගිය කාලේ පුරා රනිල්ගේ රටට විරුද්ධ එක පනතකටවත් විරුද්ධව චන්දෙ දුන්නේ නැහැ. එතකොට යූඑන්පී එක ගත්තත් එහෙමයි. දැන් අඩු වැඩි වශයෙන් ආපහු එන්නේ එම පිරිසමයි. මහින්ද මෛත්‍රී එක්ක හවුල් වෙච්ච නිසා ආයේ වේදිකාවට එන්නෙත්. එක පාරට චන්දයක් තිබ්බ නිසා ජනතාවට හොඳ මිනිස්සු තෝර ගන්න විදිහක් නැහැ ඉන්න අයටම චන්දෙ දෙනවා ඇරෙන්න. මේක තනිකරම ජනතා බලාපොරොත්තු කඩ කිරීමක්.
0 0
Champa Saturday, 10 November 2018 01:01 PM
President's move is illegal even in the eyes of an ordinary citizen, which is a blatant violation of the Constitution . We have faith in our Supreme Court.
Reply : 104 39
nirupa Saturday, 10 November 2018 03:10 PM
යන්තම් දැන් සිරිසේන මහත්තය ඔලුව පාදිල .. එකඊ ඔය ටික එයාගේ අතට අරගත්ටේ...නැත්නම් බලන්න තිබුන ලිඔන් කාරයටත් කුඩුවේ ඉන්න වෙන හැටි
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd