Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇතැයි වාර්තා වෙයි.
උගත්, බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රකට ගම්මන්පිල මහතාට අමාත්‍යධුරයක් නොලැබීම පිළිබඳව දැඩි කථා බහක්ද නිර්මාණය වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්කිරීමට කැපවී ක්‍රියාකළ ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සැලසුම් කළ පිරිස විසින් කටයුතු නොකළේ මන්දැයිද දැඩි කථා බහක් නිර්මාණය වී තිබේ.
popular news
Sanath Thursday, 21 November 2019 10:08 AM
හොඳ තීන්දුවක්.
Reply : 0 146
kapila Thursday, 21 November 2019 10:37 AM
විමලේගේ තත්වය කොහොමද?
Reply : 2 0
Deepal Nirosh Thursday, 21 November 2019 10:55 AM
කතාව ඇත්ත නම් මේ තීරණය අසාධාරණයි. මොහු ක්‍රියාවෙන් හා සුදුසුකමින් අමාත්‍ය මණ්ඩලය තුළ සිටිය යුතුම සාමාජිකයෙක්. අළුත් ජනපතිතුමා මේ වගේ දිරච්ච ලණු කන ඒකක නැහැ කියලයි අපේ විශ්වාසය.
Reply : 127 145
Karuna Thursday, 21 November 2019 11:00 AM
මෙය ඇත්තක් විය නොහැක. නම කපුවා නොව උදය ස්ව කැමැත්තෙන්ම ඊළඟ වටය එනතුරු සිටීමට ඉදිරිපත් වුවා විය හැක.
Reply : 33 2
Lion Thursday, 21 November 2019 11:24 AM
Honda theeranayak Mekata athi නඩුව visandenathuru mokawath denna Epa.
Reply : 2 26
Hemantha Thursday, 21 November 2019 11:30 AM
හොද තීරණයක්, මේ වගේ බොරුවට වාචාල කම් කියවන අයට ඇමති කම් දුන්නොත් රටට දෙවියන්ගේ පිහිට තමා. තව කීප දෙනෙක් ඉන්නවා නොදුන්නට කමක් නැති.
Reply : 1 21
Mj Thursday, 21 November 2019 11:30 AM
මූල අමතක උනොත් නම් ඉතින් මේ ආන්ඩූවටත් වැඩි ආයුෂ නැති වෙයි. මන් නම් හිතන්නේ නෑ ජනාධිපති තුමාට මූල අමතක ඇති කියලා
Reply : 8 3
Mmmm Thursday, 21 November 2019 11:37 AM
මෙවා වෙන්න බැරි දෙවල්..දර දිය අද්දෙ මේ අය...එහෙම කොහොමද රට හද්න්නෙ
Reply : 0 2
Manisha subasgini Thursday, 21 November 2019 11:37 AM
කොටන් ඇදපු අලි පෙරහැරේ නැත.
Reply : 0 3
Mj Thursday, 21 November 2019 11:45 AM
Ltte නායක ප්රභාකරන් කියපු කතාව ඇත්ත. සිංහලයට මතක සතියයි
Reply : 8 1
Daham Thursday, 21 November 2019 12:19 PM
උගත්, බුද්ධිමත්????????? අනේ මගේ කට .
Reply : 49 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd