රට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආකර්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.
එසේම යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් රට තුළ සාමය කඩවන පරිදි ක්‍රියා කළ හොත් ඔවුන්ගේ තරා තිරම නොලබා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.