www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේ තවමත් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිමට තීරණය කර තිබේ.
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
Lanka Perera Sunday, 04 November 2018 11:46 AM
ඔබතුමාත් ඇම ගිල්ලාද
Reply : 0 6
Daham Sunday, 04 November 2018 01:14 PM
මෙයාව එල්ලන්න ඕනේ රටට හොඳක් වෙන්න .
Reply : 0 0
lion Sunday, 04 November 2018 02:55 PM
You disgrace තේ great religion founded by gouthama budda .Please derobe and joine the robber barron .
W Dhanapala Monday, 05 November 2018 05:44 AM
අපි දැනගන හිටියා ඔය බල්ටිය කලින්ම. ජනතා චන්දයෙන් තේරී පත්වී අතරමගදී එම පක්ෂ මාරුකිරීම බුද්ධ පුත්‍රයෙකුට සුදුසු දෙයයක් නොවේ. අකමැතිනම් එම පක්ෂයෙන් එවත්වීම තමා හොඳම දෙය. එක හරියට තමන් ඉන්න පන්සලෙන් හොරකම් කර අනික් පන්සල්වලට දෙනවා වගේ වැඩක්. කිසිම ඉස්තිර ප්‍රතිපත්තියක් නැ මේ හිමි namata. ඉතින් රට හදන්න මේ වගේ අය සුදුසුද.
Deepal Nirosh Tuesday, 06 November 2018 08:25 AM
දින/ සති/ මාස/ පාර්ලිමේන්තු වාර කීයකට ද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd