ඉන්ධන මිල සූත්‍රයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ඉන්දියන් තෙල් සමාගමද සිය තෙල් මිල ඉහළ දමා තිබේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල ඉහළ දමා තිබේ.
නව ඉන්ධන මිල ගණන් (ලීටරයක)
පෙට්‍රල් 92 ඔක්ටේන් රු . 150
පෙට්‍රල් 95 ඔක්ටේන් රු . 164
ඩීසල් රු 123
සුපිරි ඩීසල් රු 133