’වෙන්ටලේෂන් මැෂින් ’ නිෂ්පාදන ව්‍යාපෘතියක් ඇරඹිමට උපදෙස්
- 25 03 2020
- 19:09
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය හා ජාතික විද්‍යා පදනම එක්ව 'වෙන්ටලේෂන් මැෂින් ' නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (26) සිට ආරම්භ කිරීමට නියමිතය.
හන්තාන මූලික අධ්‍යයන ආයතනයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බවද එම අමාත්‍යාංශය පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.