හෙම්මාතගම තරුණිය දූෂණය කිරීමේ සිදුවීමට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
හෙම්මාතගම මන්ද මානසික තරුණිය දූෂණය කිරීමේ සිදුවීමේ සාක්ෂි සොයා ගැනීම මගහැරීම සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ මෙසේ තහනම් කර තිබේ.
මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල ඊයේ රාත්‍රියේ ලැබී ඇතත් හෙම්මාතගම පොලීසිය විසින් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර නොමැත.
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී විසින් මෙම වැඩතහනම සිදුකර තිබේ.
popular news
-
සිරිබිරිස් Saturday, 09 November 2019 07:10 AM
පොලිසියේ අයගේ වැඩ තහනම් කරල වැඩක් නැහැ.මතක ඇතිනේ 2015 ට පෙර අකුරැස්සේ සභාපති යමක් කරල පාටියක් දැමීමත් තංගල්ලේදී සුද්දියගේ පෙම්වතා මරා සුද්දිය දූෂනය කිරීමත්.මේකත් ඒ පාටියේ අයගේ වැඩක් වෙන්න ඇතිනිසා පොලිසිය ඒවාට බය ඇති.
Reply : 1 0
ranjith Saturday, 09 November 2019 04:30 PM
මේ තරම් අපරාදයක් කරලත් පොලිසිය නිහඩ උනේ කගේ බලපෙමටද
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

