ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා
තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව සෑම ක්ෂේත්රයක් සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමාදාස මහතා අද (08) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ජනාධිපතිධූරයට පත්වූ වහාම සෑම ක්ෂේත්‍ර සඳහාම ජනාධිපති කාර්ය සාධක බලකායන් ආරම්භ කර රාජ්‍ය සේවයේ දුර්වලතා, ගැටළු හා විශමතාවන් විසඳීමට කටයුතු කරනවා. එසේම ආරක්ෂක ක්ෂේත්රයේ සියලු දෙනාගේම වැටුප් විශමතාවන් සහ උසස්වීම් ගැටලු විසඳීමට කඩිනමින් කටයුතු කරනවා”
popular news
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
Douglas Tuesday, 08 October 2019 09:57 PM
ඔය ඔක්කොම කරන්න දිනන්න එපාය. මෙතුමා හීන දකිනවා. වෙන්නත් කලින් ආර්යාව කියා කියාගන්නා මෙතුමාගේ බිරිදගේ හැසිරීම මෙතුමාගේ ගමනට ලොකු බාදාවක්. අනික රට පැත්තෙන් බලනකොට මෙතුමාට කිසිම පිළිගැනීමක් තියනවා කියල පෙන්නේ නෑ. රනිල් මැතිතුමාට ඊට වඩා දහස් ගුණයක පිළිගැනීමක් සහ පළපුරුද්දක් තියනවා. අනිත් පැත්තෙන් ගෝඨා මැතිතුමාට සුදුසුකම් සහ ජනතාවට ඔහු ගැන විශ්වාසක් තියනවා. ඔහු යමක් කර පෙන්වා තියන නිසා. එක එක්කෙනා අනිත් යට දොස් කීවට රටේ සල්ලි කනවා කියල, ඔය ඔක්කොම ඔය වැඩේ කරලා තියනවා සහ අනිවාර්යයෙන් කරනවා. ජනතාව හැටියට අපි බලන්නේ කාල හරි කවුද වැඩියෙන් රටට වැඩ කරන්නේ කියල. එහෙම බලන කොට ඉන්නේ ගෝඨා විතරයි. අපේ රටේ ජනතාව චන්දෙ පාවිච්චි කරන විදියට කොච්චර හොද කෙනෙක් වුනත් ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වුනේ නැත්නම් ඔහුට ජනාධිපති වරණයකින් කවදාවත් දිනන්න බෑ. එකයි ඇත්ත.
Reply : 0 0
Champa Wednesday, 09 October 2019 03:52 AM
හූ රාජ්‍ය සේවයක් තියෙද්දී ජනාධිපති කාර්ය සාධක බලක මොකොටද? මෝඩ වැඩ. කල් මරන්න නම් හොඳයි
asela Wednesday, 09 October 2019 10:30 AM
අනේ මැතිතුමනි ඔය දේවල් කරන්න ජනාදිපති ඕනේ නැහැ. රටේ ආර්ථිකය රැකි රක්ෂාව ආරක්ෂාව තහුවුරු කෙඅන හැටි කියන්න.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd