www.ada.lk
2026 ජුලි මස 14 වන අඟහරුවාදා
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 26 හා 27 යන දෙදින තුළ සේවයෙන් ඉවත්ව සිටිමේ වැඩ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරති.
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ආදිය මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්රියා මාර්ගය දියත් කරන බව ද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.
ගැටලු විසඳා ගැනීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව අද (08දා) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31 එක්ව සමුළුවක් පැවැත්වූ අතර එම සමුළුවේදී මේ පිළිබඳව තීරණය කරනු ලැබිණි.
මේ අනුව 26 හා 27 යන දෙදින තුළ ගුරු විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් සිදුකරන බවද සංගම් නියෝජිතයෝ සඳහන් කරති.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
ලෝකයේ ප්රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ජය ශ්රී ලංකාවේ මැන්ඩිට
කෘෂිකර්මය ජනපතිට භාර ගන්නැයි ඉල්ලීමක්
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd