saravita-anim2

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2018 සැප්තැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

  • කෝලිත Wednesday, 12 September 2018 03:25 PM

    කජු දෙන්න බල්ලො නැති වෙලාවල විතරක්...හොදේ...

    Reply : 0       0

    Champa Wednesday, 12 September 2018 04:25 PM

    යකෝ දෙයියොනේ. මුන් කජු අරන් තියෙන්නේ ඩුබායි වලින්ද? මෙච්චර අපි කජු වලට ප්‍රසිද්ධ රටක් වෙලා තියෙත්දී? මොකොටද කජු දෙන එක නැවැත්තුවේ? දැන් දෙන්න පටන් ගනියව් ලංකාවේ නියම කජු. කලින් දුන්නේ පිටරටක කජු කියපල්ලා. නෙද්දකින්. ලංකාවේ national airline එක දීලා තියෙන්නේ ඩුබායි කජුලු. හනේ මෙහෙමත් විහිලිවක් තියෙනවාද. ලංකාවේ හැම තැනම කජු වැවෙනවනේ. හැම පළාතකම කජු වැවෙනවා. කජු විකුණන මිනිස්සු අනාත වෙලා අරහෙ. මොන තරම් ඉන්නවද ඒකෙන් ජීවත් වෙන? මෙච්චර කජු තියෙන රටේ ඩුබායි වලින් කජු ඇනවුම් කරපු මෝඩ ලොක්කව එතනින් අයින් කරන්න ඕනේ.

    Reply : 0       6

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space