රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වෙයි
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සෞඛ්‍යමය හේතු දක්වමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවටද ඔහු කැඳවනු ලැබීය.
popular news
-
Champa Saturday, 08 June 2019 08:18 PM
Very good. අප්‍රේල් 22වෙනිදාමයි ගෙදර යන්න තිබ්බේ. වහල් පාලකයෝ දෙන්නවත් ගෙදර යවන්න ඕනේ ඊළඟ චන්ද වලදී.
Reply : 0 0
Champa Saturday, 08 June 2019 08:21 PM
මෙයා රාජ්‍ය බුද්ධි නෙමෙයිනේ. National Intelligence නේද? රාජ්‍ය බුද්ධි සේවය කියල තව එකක් තියෙනව නේද? ඇත්තටම මොකොටද NI සහ SIS කියල දෙකක්?
Reply : 0 0
dayan Saturday, 08 June 2019 08:40 PM
ඇත්ත කියල අස්වුනාට අපේ ගවුරවය. අපිට හිතාගන්න පුළුවනි උනදේ.
Reply : 0 0
Kumar Sunday, 09 June 2019 07:45 PM
අහන්න දෙයක් නැහැ මෙම මහත්මයට තිබෙන තද හිසේ රුදාව නිසා රාත්‍රියේ නින්දක් නතුව ඇති, ඊට මීට වැඩිය හොදයි විශ්රාමගිහින් තමාගේ සෞක්‍ය ආරක්ෂා කරගන්න එක. එතුමාගේ හිසේ ඇම්ම වෙන කෙනෙක් බාරගෙන ඉදිරියටයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

