රවී,ජෝන් , අර්ජුනට එල්ල වු ජනතා විරෝධය
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සඳහා රුවන්වැලිසෑ පුදබිමට පැමිණෙන මාර්ගයේ රැඳී සිටි ජනතාව ඔවුන් හට දැඩි විරෝධයක් දැක්වූහ.
එහිදි පැමිණ සිටි මහජනතාව හූ හඬ නංවමින් කෑ ගැසූ අතර, බැඳුම්කර හොරුන් ඇතුලට නොගන්නා ලෙස පවසමින් කෑගැසූහ.


popular news
-
සෝමසිරි Wednesday, 20 November 2019 08:07 AM
පිල් මාරු කරන්න බලාගන ඇවිත් වගේ. ගන්න නම් එපා. මේ දුශිතයන්ගෙන් රටට වැඩක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

