මිල සූත්‍රය යටතේ ඩීසල් ඉහළ යෑමක් නෑ - පෙට්‍රල් 6 - 8 ඉහළට
(UPDATE) ඉන්ධන මිල සූත්‍රය යටතේ අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම මිල සූත්‍රය යටතේ ඔටෝ ඩීසල් මිල ඉහළ නොදැමීමට රජය තීරණයක් ගෙන ඇත. මහජනතාවගේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මිල ඉහළයාම බලපෑම් එල්ල කිරීම ඊට හේතුව වී ඇතැයි පැවසෙයි.
එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිලද රු.8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.
popular news
-
Nihal Wednesday, 10 October 2018 07:54 PM
Palakeyni petrol gahana siyallama danawathun nowe. Motor bike three wheeler menma malu wikunana manussayath petrol gannawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

