ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හා පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
“දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.
මේ රට බේර ගන්න නම් මහින්ද මහත්තයා ඇතුළු හැම දෙනාම පුනරුත්තාපනය කරන්න ඕන. පල්ලිවල නැගලා බිරියානි ගිලලා වටලප්පම් කාලා අල්ලස් අරගෙන හේ රට කොටියට නෙමෙයි ඉස්ලාම් අන්තවාදයට පාවා දෙමින් ඉන්නවා.”
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd